ප්‍රධාන පිටුව
සේවාවන්
ප්රතිලාභ
අමතන්න
ඔබට ලැබෙන ප්රතිලාභ
ගුරුවරුන්ට
සිසුන්ට
දෙමාපියන්ට
ආයතනයට
සිසුන් පන්තියට සහභාගී වු විට අවසන් වූ විට ඒ පිළිබද කෙටි පණිවඩයකින් දෙමව්පියන් දැනුවත් කළ හැකිවිම.
අමතර පන්ති පැවැත්වෙන දින හා කාල සටහන් පිළිබද දෙමව්පියන් හා සිසුන් දැනුවත් කළ හැකිවිම.
යම් හේතුවක් මත පන්ති පැවැත්විමට නොහැකි දිනවල ඒ පිලිබද දෙමව්පියන් හා සිසුන් දැනුවත් කළ හැකිවිම.
සිසුවාගේ පන්ති ගාස්තු හා පන්ති ගාස්තු පිළිබද ඇති විශේෂ තොරතුරු දෙමව්පියන් දැනුවත් කළ හැකිවිම.
ඉදිරියේදි පැවැත්විමට නියමිත පන්ති පිළිබද සිසුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කල හැකිවිම.
සිසුන්ගේ මුළු ප්‍රමාණය,සිසුන්ගේ සම්පුරණ තොරතුරු ඕනෑම අවස්තාවක ලබා ගත හැකිවිම.
කෙටි පණිවුඩ සේවාව මගින් වඩාත් ලාභදායි ඉගෙනුම් ක්‍රියාවලියක් අනුගමනය කිරිමට හා Online පන්ති පැවැත්විම තුලින් මග හැරීමට ඇති සියළු පාඩම් ශිෂ්‍යයාට අවහිරයකින් තොරව සම්පූර්ණ කරගත හැකිවිම.
අපගේ වෙබ් අඩවිය හරහා පන්තියේ සිසුන්ට පැවරුම්, ප්‍රශ්ණ පත්‍ර, නිබන්ධන ලබා ගත හැකිවිම.
ගුරුවරයාට අවශ්‍ය වන සේවාවන් පමණක් සක්‍රිය කළ හැකිවිම. උදාහරණ ලෙස පන්ති පැවැත්වෙන දින පිළිබද පමණක් දැනුම් දීමට
පාඩම් නැරඹීමට ඇති හැකියාව.
පන්ති පැවැත්වෙන දින පිළිබද කල්තියා දැන ගැනීමට හැකිවිම.
පන්ති නොපැවැත්වෙන දින පිළිබද දැනුවත් විමේ හැකියාව.
ගුරුවරයා විසින් වෙබ් අඩවිය හරහා ලබා දෙන සටහන් නිබන්ධන ලබා ගැනීමට ඇති හැකියාව.
වෙබ් අඩවිය හරහා අදාල විෂයට අදාල පාඩම් නැරඹීමට ඇති හැකියාව.
අප පද්ධතිය සමග පාඩම් වැඩ කිරිම මගින් නවින තාක්ෂණය සමග වැඩ කිරිමට පුහුණු විම.
නව තාක්ෂණයෙන් යුක්ත ශිෂ්‍ය හැදුනුම්පතක් ලබා ගැනීමට හැකිවිම.
භෞතිකව පන්ති පැවත්විමට නොහැකි අවස්තා වලදි online තාක්ෂණය මගින් නිවසේ සිටම පන්ති වලට සහභාගී විමට හැකි විම.
දරුවා පන්ති සහභාගී වුවාද යන්න පිළිබද දෙමව්පියන්ට දැන ගැනීමට හැකිවිම.
පන්ති ආරම්භ කරන වේලාව, අවසන් කරන වේලාව පිළිබද දැන ගැනීමට හැකිවිම.
පන්ති ගාස්තු, ගෙවිම් පිළිබද දැන ගැනීමට හැකිවිම.
පන්ති අවලංගු කිරිම් දැන ගැනීමට හැකිවිම.
ආයතනික කාර්යමණ්ඩලයට පහසුවෙන් කළමනාකරණය කල හැකි පද්ධතියක් විම.
ශිෂ්‍යයින්ගේ හා ගුරුවරුන් පිලිබද තොරතුරු වාර්තා කිරිම් පැහැදිලිව පවතින නිසා ඕනැම අවශ්‍ය වේලාවක ලබාගත හැකිවිම හා කලමනාකරණය පහසු විම.
දත්ත විශ්ලේෂණය කිරිම් සංඛ්‍යාන දත්ත මගින් නිරූපණය වන නිසා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි විම.
ආයතනයේ පන්ති පැවැත්විමට නොහැකි වන අවස්තාවලදි පවා බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට හැකිවිම.
පාඨමාලා, ගුරුවරුන්, ශිෂ්‍යයන් හා යැවූ කෙටි පණිවිඩ පද්ධතිය තුල වෙන වෙන්ව සකසා ඇති නිසා වඩා පහසුවෙන් කළමනාකරණය කල හැකිවිම.
පන්තිවල සිටින සෑම සිසුවෙකුගේම හා ගුරුවරයෙකුගේම තොරතුරු අප ගබඩා කර ඇති බැවින් අවශ්‍ය ඕනෑම වේලාවක ලබාගත හැකි වුවද තුන්වන පාර්වශයකට අදාල අවසර හිමිනොවේ. තොරතුරු පිළිබද වගකිම අප සතුවේ.
barcode reader මගින් ළමුන්ගේ පැමිණිම් පන්ති ගාස්තු ගෙවිම් පිළිබද ස්වයංක්රීවය පෙන්වන නිසා කාර්යමණ්ඩලයට එකින් එක ඒ පිළිබද සෙවිමට අවශ්‍ය නොවිම
පද්ධතියට දුරකතන අංකය ඇතුලත් කිරිම මගින් ඉතා සුළු වේලාවකින් ශිෂ්‍යයෙකුගේ තොරතුරු දැනගැනීමට හැකිවිම
Start your journey with Edume
+94 77 608 9011
ප්‍රධාන පිටුව
සේවාවන්
ප්රතිලාභ
අමතන්න