අප වෙතින් ඔබට ලැබෙන සේවා



01

Online පන්ති සේවා

Online පන්ති සේවා

යම් සිදුවිමක් මත ඔබේ ආයතනයට පන්ති පැවැත්විමට නොහැකි වුවහොත් නවින තාක්ෂණය යටතේ පන්ති නොකඩවා පැවැත්විමට online සේවාව මගින් හැකියාව පවතී. එමගින් සිසුන්ට හා ගුරුවරුන්ට ඔවුන්ගේ පාඩම් අතපසුවිමකින් හා වෙනසකින් තොරව කරගෙන යාමට හැකිවේ.
02

SMS සේවාවන්

SMS සේවාවන්

ශිෂ්‍යයන් පන්තියට පැමිණීමේදි, ගාස්තු ගෙවිමේදි හා ආයතනයේ වෙනත් තොරතුරු සියල්ල SMS සේවාව මගින් ශිෂ්‍යයා දැනුවත් කල හැකිවිම.



03

ශිෂ්‍ය ඇතුලත් විම්

ශිෂ්‍ය ඇතුලත් විම්

සෑම ශිෂ්‍යයෙකුට ඔහුටම අනන්‍ය වූ ඇතුලත් විමේ අංකයක් හා මුර පදයක් ලැබේ. එමගින් ශිෂ්‍යයාට පහසුවෙන් අවශ්‍ය පාඩම් බැලීමට ඔහුගේ තොරතුරු දැන ගැනිමට හැකියාව ලැබේ.
04

ගුරුවරු ඇතුලත් විම්

ගුරුවරු ඇතුලත් විම්

ගුරුවරයෙකුට මෙහි ලියාපදිංචි විමෙන් විෂයන් පිළිබද තොරතුරු ඕනෑම අවස්තාවක ළමුන්ට පහසුවෙන් ලබා දීමට හැකියාව ලැබේ.


05

Hosting

Hosting

අපගේ web hosting සේවාව මගින් ඔබේ වෙබ් අඩවියේ hosting පහසුකම නොමිලේ සලසා දෙයි.
06

අලෙවියෙන් පසු සේවාව

අලෙවියෙන් පසු සේවාව

ඔබේ ආයතනයට පද්ධතිය ලබා දීමෙන් පසු System එකේ සංවර්ධන කටයුතු නොමිලේ කර දිමටත්, පද්ධතිය සම්බන්ධ ගැටළුවක් පවතින ඕනෑම අවස්තාවක අවශ්‍ය තාක්ෂණික සහයත් අප විසින් ලබා දෙනු ලැබේ.


Start your journey with Edume