ලංකාවටම Edume


ලංකාවේ විසිරී තිබෙන අධ්‍යාපන ආයතන සදහා හදුන්වාදෙන නවතම කළමනාකරණය පද්ධතිය (Barcode System) අපෙන්. අන් සියලු Barcode System වලට සාපේක්ෂව ඉතා අඩු පිරිවැයක්, වැඩි පහසුකමක් ප්‍රමාණයක් සපයන පද්ධතියක් ලෙස Edume කලමනාකරන පද්ධතිය හදුන්වාදිය හැකිය.

වැඩි විස්තර සදහා

System එක නොමිලේ..


අපගේ පද්ධතිය හා පද්ධතිය සම්බන්ධ සියළු සේවාවන්, තාක්ෂණික සහය යන සියල්ල අප ඔබට නොමිලේ සපයන ලැබේ. එක් ශිෂ්‍ය හැදුනුම්පතක් සදහා එක් වරක් පමණක් සුළු මුදලක් අය කිරිමක් සිදුවන අතර, ඉන් පසු කිසිදු මුදලක් අය නොකෙරේ.

වැඩි විස්තර සදහා

මොනාද අපි ඔබේ ආයතනයට සපයන්නේ


අපගේ පද්ධතියට අමතරව වෙබ් අඩවියක් (Website), මාර්ගගත ඉගෙනුම් පද්ධතියක් (Online learning platform) ඔබේ අධ්‍යාපන ආයතනයට හිමිවේ. මෙම සේවාවන් සදහා කිසිදු අමතර ගෙවිමක් සිදු කිරිමට අවශ්‍ය නොවේ.

වැඩි විස්තර සදහා

SMS සේවාව


පන්ති ගාස්තු ගෙවිමේදි හා නම් ලකුණු කිරිමේදි ස්වයංක්‍රීය SMS පණිවිඩ මගින් දැනුම් දීමේ හැකියාවෙන් පද්ධතිය සමන්විත වේ. එසේම වෙනත් SMS පණිවිඩ යැවිමටද අපගේ පද්ධතිය හරහා හැකිය. SMS සේවාව ආයතනයට අවශ්‍ය නම් පමණක් සක්‍රීය කර ගැනීමට හැකි අතර එක් SMS පණිවිඩයක් සදහා වැය වන්නේ රුපියල් 1.35ක් පමණි.

වැඩි විස්තර සදහා
NEW

ලංකාවේ ප්‍රථම වරට 3 in 1 System එකක් අපෙන්...!






ආයතන වෙබ් අඩවිය
අපගේ පද්ධතියත් සමග නොමිලේ හිමිවන වෙබ් අඩවිය මගින් ඔබගේ ආයතනයට අන්තර්ජාලයෙන් ඉඩක්.


කළමනාකරණ පද්ධතිය
කළමනාකරණ පද්ධතිය මගින් ඔබගේ ආයතනයේ දෛනීක කටයුතු ඉතාමත් පහසුවෙන් සිදුකරගැනීමට හැකිය.


මාර්ගගත ඉගෙනුම් පද්ධතිය
ඔබගේ අධ්‍යාපන ආයතනයේ පංති භෞතිකව මෙන්ම මාර්ගගතවද පංති පැවැත්වීමේ හැකියාව අපගේ පද්ධතිය සතුය.


අපගේ System එක තුලින්



සිසු
කළමනාකරණය


ගුරුවරුන් කළමනාකරණය


පැමිණීම් කළමනාකරණය


ගෙවීම්
කළමනාකරණය


පරිශීලක කළමනාකරණය


කෙටි පණිවිඩ කළමනාකරණය

ඇයි අපව තෝරා ගත යුත්තේ ?

වෙනත් කිසිම ආයතනකින් නොලැබෙන වාසි බොහොමයක් අප ආයතනය මගින් ලබා ගැනීමට හැකිවීම.


Online පන්ති FREE
ශිෂ්‍ය ඇතුලත් විම් FREE
ගුරුවරුන් ඇතුලත් විම් FREE
Hosting FREE
මාසික ගාස්තු FREE

අපේ අසමසම සේවාවන්





Own Hosting Service
ඔබගේ වෙබ් අඩවිය හා පද්ධතිය ස්ථාපනය කරනුයේ ලංකාවේ අපගේම සේවාදායක පරිගණක (Servers) තුල බැවින් ඉතා වේගවත්ව හා කාර්යක්ෂමව ඔබගේ පද්ධතිය ක්‍රියාකරනු ලබයි.



Redundancy Server
අපගේ සෑම පද්ධතියක් සදහාම අමතර Redundancy Servers ඇති බැවින්, එක් සේවාදායක පරිගණයක (Server) දෝෂයක් වූ විට පද්ධතිය, අමතර Redundancy Server ය මගින් ක්‍රියාත්මක වනු ලබයි.



Daily Backups
ඔබගේ අයතනයේ සියලුම දත්ත වාර්ථාවන් අප විසින් දිනපතා Backup කරන බැවින් පද්ධතියේ දත්ත වල පැවැත්ම ඉතා දීර්ඝ කාලයක් වුවද පවත්වාගැනීමට හැකිය.



Load Balancing
අපගේ සේවාදායක පරිගනක (Servers) සකස්කර ඇත්තේ එකවර විශාල පරිශීලකයින් සංඛ්‍යාවකට වුවද අදාල සේවාව කිසිදු අවහිරකින් තොරව ලබාදීමට හැකිය.





Secure
අප භාවිතා කරනුයේ ඉතා උසස් මට්ටමින් යුතු පිලිගත් මෘදුකාංග බැවින්, පද්ධතියේ ආරක්ෂාව ඉතා ඉහල මට්ටමක පවතී. එසේම අපගේ පද්ධතිය තුළ ඇති දත්ත අප කිසිදු තෙවන පාර්ශවීය පුද්ගලයින්, ආයතන හෝ සේවාවන් සදහා භාවිතා නොකරන බවට සහතික කරනු ලබයි.





ඔබේ ආයතනයට ගැලපෙන පරිදි අපෙන් ඔබට සහනදායී පැකේජ රැසක්


අපි ආයතන සදහා පැකේජ හතරක් ඉදිරිපත් කර ඇත. ඔබේ ආයතනයේ ප්‍රමාණය හා සිසුන් ගණන මත පදනම්ව ඔබට ගැලපෙන පැකේජ තෝරා ගත හැකිය.




Gold Platinum
Select Your Plan
Per Student
Rs.400.00 Rs.500.00
Accounter Packege
No Rs.60000.00 per/M.
Monthly charges
මාසික ගාස්තු
No No
Installtion
Installtion පිරිවැය
Free Free
Hosting
Hosting පිරිවැය
Free Free
Maximum Students
උපරිම සිසුන් සංඛ්‍යාව
10000 Unlimited
ID Cards
ශිෂ්‍ය හැදුනුම්පත
Plastic ID cards Plastic ID cards
Temporary ID
තාවකාලික හැදුනුම්පත
Web page
වෙබි පිටුව
LMS
Online පන්ති




Start your journey with Edume